UpDate

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

ඔබත් දන්නවාද Bill Gates ගේ පුදුම හිතෙන ආදායම ගැන


 

 

අපි ගොඩක් අහල තියෙන ප්‍රසිද්ධ නමක් තමයි බිල් ගේට්ස් කියන්නෙ. ඉතින් මෙයා ප්‍රසිද්ධ උනේ ලෝකයේ ධනවත්ම  පුද්ගලයා නමිනුයි. මහන්සි වෙලා වැඩ කිරීමේ ප්‍රතිඵල ඔහු බුක්ති විදින බව ඔහු පවසනවා.  පහතින් පෙන්වා ඇත්තේ ඔහුගේ වාර්ෂික ආදායමේ සිට පැයකට ඔහු උපයන මුදල දක්වා විස්තරයයි.


වාර්ෂික ආදායම  : රු 1,046,824,300,986.00

මාසික ආදායම  : රු  87,235,358,415.50

දෛනික ආදායම  : රු  4,026,247,311.48

පැයක ආදායම  : රු 167,760,304.60


Share:

Apple සමාගම ලොව වටිනාම ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන සමාගම භවට පත් වෙයි..




දියුනු වෙමින් පවතින ලෝකයේ  මුදල් ඉපයීම අතින් බොහෝ ආයතන ගණනාවක් ලොව ඉහලම ආදායම් උපයයි. ඒ අතරින් අප කවුරුත් දන්න ඇපල් ආයතනය ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන ආයතන අතරින් ප්‍රථම ස්ථානය ලබා ගෙන තියෙනව.

මීට පෙර එම ස්ථානයට හිමිකම් කියනු ලැබුවේ සෞදි අරාබියේ රජය සතු තෙල් සමාගමක් වන Saudi Aramko සමාගමයි. ඒ වන විට එම ආයතනයේ  වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.76ක් වී ඇති අතර දැන් ඇපල් සමාගම සතු වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.84ක් වන බව CNBC වාර්තා කර තිබෙනවා .
Share:

"Halo Infinite" Multiplayer සෙල්ලම් කරන්න බලන් උන්න අයට සුබ ආරංචියක්...




PC ගේම්ස් සෙල්ලම් කර්න ඕන කෙනෙක් සෙල්ලම් කරල තියෙන ගේම් එකක් තමයි Halo කියන්නෙ. ඉතින් වර්තමානයේ ගොඩක්ම Multiplayer ගේම්ස් සෙල්ලම් කරන එක ප්‍රචලිත වී ඇති නිසා Microsoft සමාගම තීරණය කරල තියෙනව Halo Infinite ගේම් එකත් Multiplayer mode එකක් ජනතාවට හදුන්වල දෙන්න. විශේෂම කාරණය තමයි Microsoft සමාගම මෙය නොමිලේම ලබා දීමට තීරණය කරල තියෙන එක. ඊට අමතරව මෙය 120 fps දක්වා සෙල්ලම් කිරීමටද ඉඩ සලස්වා දී ඇත...
Share:

League Of Legends world championship ෂැංහයි හීදී පැවැත්වීමට නියමිතයි..







පවතින කොවිඩ් 19 තත්වය නිසා ලොව බොහොමයක් ක්‍රීඩා උලෙළවල් නැවත්වීමට හා කල් දැමීමට සිදුවූ බව අප කවුරුත් දන්න කාරණාවක් නමුත් Riot Games සමාගම  තීරණය කරල තියෙනව League Of Legends world championship තරගාවලිය 2020 සැප්තැම්බර් 25 වන දින සිට ඔක්තෝබර් 31 වන දින දක්වා පැවැත්වීමට.
එමෙන්ම එහි අවසන් මහා තරගාවලිය Pudong Soccer stadium හීදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසනවා..
Share:

Money Heist Season 05 එනකල් බලන් ඉන්න අයට සුබ ආරංචියක්...








ඉතින් මෑත කාලීනව ගොඩාක් ජනප්‍රිය වෙච්ච Tv series එකක් තමයි Money Heist කියන්නෙ. දක්ෂ නළුවන් විසින් රඟ දැක්වුන මෙම කතා මාලාව කොටස් 4ක් දැනට එළි දක්වා ඇති අතර ලැබෙන ආරංචි මාර්ග වලට අනුව එය 5වන කොටසින් නිමාවට පත්වීමට නියමිතයි. එම කොටසද Season 10කින් යුතු අතර 2020 අගෝස්තු මස 3 වන දින එහි නිර්මාණ කටයුතු අරම්භ කර ඇති බව සතුටින් ඔබ වෙත දන්වා සිටිමි..
Share:

" You want to be a winner,
Work hard. "

Search