දියුනු වෙමින් පවතින ලෝකයේ මුදල් ඉපයීම අතින් බොහෝ ආයතන ගණනාවක් ලොව ඉහලම ආදායම් උපයයි. ඒ අතරින් අප කවුරුත් දන්න ඇපල් ආයතනය ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන ආයතන අතරින් ප්‍රථම ස්ථානය ලබා ගෙන තියෙනව.
මීට පෙර එම ස්ථානයට හිමිකම් කියනු ලැබුවේ සෞදි අරාබියේ රජය සතු තෙල් සමාගමක් වන Saudi Aramko සමාගමයි. ඒ වන විට එම ආයතනයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.76ක් වී ඇති අතර දැන් ඇපල් සමාගම සතු වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.84ක් වන බව CNBC වාර්තා කර තිබෙනවා .
0 Comments:
Post a Comment